Thursday, June 5, 2008

Sinhala Firefox 3 සමගින් සිංහල බ්ලොග් කරුවන් ඉදිරියට

සිංහල Firefox 3 සඳහා එක්වන තවත් එක් විශේෂාංගයක් ව්නනේ මෙතෙක් පැවත BBC පෝෂකය වෙනුවට සිංහල බ්ලොග් කරුවන්ගේ සිරස්තල සිංහල Firefox 3 හරහා ලබා බැනීමට හැකි වීමයි. සිංහල ගවේෂකයකදි සිංහල අන්තර්ගතය පෙන්වීම ගැන ඔබ සියලු දෙනා එකඟ වනු ඇතැයි සිතන්නේමි.
දැනට RC2 සිංහල වෙළුමෙහි මෙය සක්‍රීයව නොමැති අතර හැකි ඉක්මනින් මෙය සක්‍රීය වනු ඇත.

මම ඉදිරියේදි වඩා සහභාගිත්වයක් ඇති www.kottu.org ගැනඳ සලකා බැලිමට බලාපොරොත්තු වෙමි.
දැනට BBC ප්‍රවෘත්ති සිරස්තල MS XP පරිගණකයක ඇති Sinhala Firefox 3 RC2 මත දිස්වන අයුරු...

1 comment: