ෆෙඩෝරා ව්‍යාපෘතියේ දස වන වෙළුම අද දින නිකුත් වීමට නියමිතයි.
ෆෙඩෝරා ලබා ගැනීම සදහා http://fedoraproject.org/get-fedora සබැඳිය භාවිත කළ හැක.
මෙය නිකුත් වීම අද සවස්යාමයේ සිදුවන අතර, එම මොහොතේම ලබා ගැනීමට උත්සාහ කිරීම සාර්තක නොවිය හැක.
පසුගිය වර ෆෙඩෝරා 9 නිකුත් විමේදි පළමු පැය තුළ 60,000ක් ඉල්ලීම් ෆෙඩොරා සේවාදායක වෙතට ලැබුණි.
නිදහසේ සාමාන්‍ය වේගයෙන් ලබා ගැනීමට දිනක් හෝ දෙකක් ඉවසන්න. ;-)
-- ඉවර වෙන්නේ නැ, නොමිලේ නිසා මිළ ඉහලයන්නේත් නැනේ. :D

අනිවාර්යෙන් ගන්න ඕනේ. තොරතුරට තුති.
ReplyDeleteමාත් මේ පුල පුලා බලා ඉන්නේ.
ReplyDeletetorrent වලින් download කරාම speed issue එකක් නැහැ. peers/seeds ලා වැඩි වන තරමට speed හොඳයි.
ඒ වුනත් ඉතින් අපට ඉවසිල්ලකුත් නෑනේ. :) බැනර් දාගෙන බලන් ඉන්නෙ එනකම් තමයි.
ReplyDeleteනියමයි!
ReplyDeleteසිංහලෙනුත් තියෙනවා නේද?
මං නම් උබුන්ටු... :D
ReplyDelete@නිලන්ත දැන් ඇවිත් පැයකට වඩා වැඩී...
ReplyDeleteඑතන දැන් අමලු කඩේ වගේ, මාර හිටස් තොගයක්! ඒගැන පස්සේ ලියන්නම්. :)
සෙනසුරාදා වගේ උත්සාහ කරන්න DVD බානවනම්. මොකද ලංකාවේ වේගය මදිනේ :)
@ ප්‍රසාන් පසුගිය වර මම ටොරන්ට් මගින් 3 වතාවක් උත්සාහ කළ පළමු දිනයේම ගැටලුවක් ආව. ඔවන් පැවසුයේ බොහෝමයක් අන්තර්ජාල සේවාදයකයින් ටොරන්ට් සඳහා බාදා කරන බවයි.
@ ගවින්, ඔව් ඔව් හැමෝම තොරන් ගහගෙන :D
ReplyDelete@ බන්දුල, ඔව් සිහල දාන්න දුක් විදින්න අවශ්‍ය නැ!
@ චතුර, හරි 8.10 වෙන්න ඇති ;-)
නියමයි. අර මම මචංට පෙන්නන්න විදිහක් නෑනේ. පූරුවේ ණයක් ගෙවනවා මිනිහා.
ReplyDeleteඩනිෂ්ක, ෆෙදෝරා ගැන සිංහලෙන් පොත් තියෙනවාද? නැත්නම් ලියමුද?