Wednesday, April 14, 2010

සුබ නව වසරක් වේවා!

ඔබ සැමට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා!

පොඩි ආරංචියකුත් කියන්නම්..

අද සිට OpenOffice සිංහල ව්‍යපෘතිය පිවරක් ඉදිරියට පැමිණි බවද කියන්න කැමතී.
මීට පෙර අපි පළවන මට්ටමේ සිටියත් දැන් අපි දෙවෙනි මට්ටම පියවර තබලයි ඉන්නේ. :)

http://projects.openoffice.org/native-lang.html

4 comments:

Supun Sudaraka said...

ෂහ්. අලුත් අවුරුද්දෙ සුබ ආරන්චියක් නෙව.
එහෙනං සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Prabath Galagamage said...

සුභ අලුත් අවුරුද්දක් වේවා. ජයවේවා

ධනික | Dhanika said...

අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
අලුත් අවුරුද්දෙ අලුත් ආරංචිය නම් ගොඩක් සුභයි. අපිත් මේ මැරතන් දුවන්න සෙට් වෙලයි ඉන්නෙ. අයියට ජය!!! :)

Ansh Lucky Sri Jay said...

අලුත් අවුරුද්දෙ සුබ ආරන්චියක්.
සුබ අලුත් අවුරුද්දක් වේවා!