පසුගිය 22 දින නිකුත් වූ Firefox 4 සමඟ සිංග්ලිෂ් වැඩ නැ කියුව හැමෝටම මෙන්නසුභ ආරංචියක්. මීට සුලු මොහොතකට පෙර ඉසුරු උදාන qsfox ඇඩෝනය ෆයර්ෆොක්ස් 4 සඳහා සහාය දැක්වීමට අවශ්‍ය ලෙස නිර්මාණය කර මුදා හැරිය බව දන්වා සිටියා. අදාල ඇඩෝනය පහත සබැදියෙන් ගන්න.
http://downloads.mozdev.org/qsfox/qsfox.xpi
අදාල ඇඩෝනයේ කේතය දියුණු කිරීමට ඔහුට වැඩි කාලයක් මිඩංගු කළ නොහැකි බව ද ඔහු දන්වා සිටින අතර මේම ඇඩෝනය ඉදිරියට ගෙනයාමට ඔහුට සහාය වීමට රුචිකත්වය දන්වන කෙනෙක් ඉසුරු උදාන හමුවන්න.
http://downloads.mozdev.org/qsfox/qsfox.xpi
අදාල ඇඩෝනයේ කේතය දියුණු කිරීමට ඔහුට වැඩි කාලයක් මිඩංගු කළ නොහැකි බව ද ඔහු දන්වා සිටින අතර මේම ඇඩෝනය ඉදිරියට ගෙනයාමට ඔහුට සහාය වීමට රුචිකත්වය දන්වන කෙනෙක් ඉසුරු උදාන හමුවන්න.
මම මේක එනකම් හිටියෙ. ඒත් මේක FireFox Addone අඩවියෙන් බාන්න බෑ. එන පිටුවෙ ඒක නෑ කියනව. මම කීප සැරයක් උත්සහ කලා
ReplyDeleteඅලුත් qsfox වලින් මුලින්ම කමෙන්ට් කරන්නෙ ඔබට. බොහොම ස්තුතියි qsfox ගැන ආරංචිය කිව්වට.
ReplyDeleteහප්පා.. ඒකනම් සුභම සුභ ආරංචියක්...
ReplyDeleteකථා කර කර නොඉඳ දෙයක් කරන ඔබ සැම දෙදෙනාටම බොහෝ තුති...!
මෙච්චර ඉක්මනටම මේක වෙයි කියා මටනම් හිතුනේ වත් නෑ....
හැමෝටම දැනුම් දෙන්නම්...
ජයවේවා...
මට නම් පරණ එකේ කිසිම අවුලක් තිබුනෙ නෑ.
ReplyDeleteෆයර්ෆොක්ස් වල පොඩි හැක් එකකින් වැඩේ ගොඩ ගියා
මමත් පොඩ්ඩක් ප්රන එකේ කෝඩ් එක වෙනස් කරා..මම හිතනවා නිර්මාණ්ශිල්පියට ඒකෙන් අසාධාරනයක් උනේ නෑ කියලා...
ReplyDeleteඉසුරු ට ජය
නියමයි මමත් මේක භාවිතා කරන්නේ මැක් වලට තමයි. මේක මැක් වලට හරි යාවි ද කියලා කියන්න පුළුවන් වෙයි ද? මොකද මම වැඩි පුරම භාවිතා කරන්නේ මැක් තමයි. දැනුත් හොය හොය ඉන්න කොට තමයි මෙම සටහන දැක්කේ. පුළුවන් නම් මැක් සදහාත් update එකක් දෙන්න. ජය වේවා.
ReplyDelete@මාලින්ද, පරණ වශන් එකෙ එහෙම නැති කතාවක් තිබ්බා
ReplyDelete@ගයාන්
මම නම් මෙහෙයුම් පද්ධතියට විශෙෂිත වූ ඇඩෝ නම් වැඩිය භාවිත කරලා නැ. ඇඩෝන භාවිතය ඇත්තටම අවමයි. :)
දාල බලන්න. අවුල් නම් අයින් කරන්න.
බොහොම ස්තුතියි
ReplyDeleteissara tibba POrtable Firefox eke qsFox dala tibbe. Sinhala Nethi Computer ekaka unath sinhala weda. e wage Firefox 4 ekatath daganne kohomada?
ReplyDelete