Tuesday, March 22, 2011

ෆයර්ෆොක්ස් 4 ගැන ඔබ ලියන සටහන් මොසිලා වෙත දන්වන්න..

දැනටමත් ඔබ ෆයර්ෆොක්ස් 4RC නිකුතුව භාවිත කරනවා ද? නැති නම් අද (මාර්තු මස 22) රාත්‍රී 8.00ට පමණ නිකුත් වන නවතම Firefox 4 නිකුතුව අරගන්න.


එමෙන්ම ඔබේ බ්ලොග් සටහනේ මොසිලා ගැන ලියෙවෙන සටහන් danishka [AT] gmail [DOT ] com ලිපිනයට දන්වන්න. කතෘගේ නම, බ්ලොග් අඩවියේ ලිපිනය සහ නම, කතෘගේ ඊමෙල් ලිපිනය අවශ්‍ය වේ. ඔබේ විශේෂිත වැඩසටහන්, විඩියෝ නිර්මාණ (Youtube), පොටෝ (Flickr, Picasa), අන්තර්ජාල පුවත්පත් සහ සඟරා වෙත ලියු සටහන් ද මේ සඳහා අදාල වේ.



1 comment:

  1. මම බීටාව පාවිච්චි කරන්නේ සෑහෙන දවසක ඉඳලා.
    ෆ්ලෑෂ්,ඇජැක්ස් සහ ජේකුවේරි සමඟ ඇතැම් වෙලාවට සුලු සුලු ගැටලු මතුවෙන ගතියක් තිබුනත් මට නම් අති විශිෂ්ඨයි

    ReplyDelete