ඔන්න සුපුරුදු පරිදි අපි ටෙක්කතා 5වන පටිගත කිරීම සඳහා සූදානම් උනා. සියලුම ගැටලූ සහ තොරතුරු සූදානම් කර පටිගත කිරීමට සැරසෙනවාත් සමඟ මලින්ත මල්ලිත් මමත් හැරෙන්නට අපේ කණ්ඩායමේ අනික් අයගේ සම්බන්ධතාවය නැති වී ගියා.
විනාඩි 2ක් පමණ අපි කියවා කියවා හිටියා.. අපි මුලින් හිතුවේ සුපුරුදු පරිදි බුද්ධිකට බඩගිනි වෙලා කියලා. ;)
මෙය එච්චර දැනෙන සුලු දෙයක් නොවුනත් අපි කෝකටත් කියා කාලිංග ඇමතීමෙදි දැනගත්තෙ කොළඹට විදුලිය විසන්දි කර ඇති බවයි.
එත් ඉන්පසුත් මලින්තත් මමත් කතා බහක හිටියත් සුලුමොහොතකින් අප දෙදෙනාගෙත් සම්බන්ධතාවයක් බිදි යාමත් සමඟ ජංගම දුරකතන වලට පින්සිද්ද වෙන්න කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව යහතින් සිටිනා බව දැනගත්තා.
ඇත්තටම මේ ගුවන් යානා එන්නේ කොහෙන්ද? කෙසේ වෙතත් යුද්ධය අවසන් වුවත් මීට වඩා විශේෂිත ගුවන් ආරක්ෂණ පද්ධිතයක් අපි අවශ්‍ය වෙනවා. වැරදිලාවත් මේක WTC එකට වැටුන නම් සුලුපටු හානියක් නෙමෙ වෙන්නේ.
දැන් ඉතින් වැට් හොරුනම් සතුටින් ඇති :D
ආ මෙන්න අපේ අය හොදින් ඉන්නවා. අපේ අය දැන් online
එත් කාලිංගගේ tax file එක පිච්චිලා නැති එක නම් පාඩුවක්. ;)

මේ ගොල්ලන්ට මං කිවුවා විදුලිය නැහැ කියලා.. මෙයාලා ඒගොල්ලන්ට තියෙනවා කියලා ටෙක්කතා පටන් අරන්.. පස්සේ ජනෙල් ගාවින් ඈත් වෙලා ඉන්න කිවුවාම මේ අයියලා ටික ජනෙල්වලින් ඔලු දාලා මල් වෙඩි බලන්න ගිහින් ළඟින්ම බෝල පිපිරුණාම තමා බය වෙලා තියෙන්නේ ..
ReplyDelete(තව පොඩ්ඩෙන් ටෙක් කතාවලට බෝම්බ ගැහුවා කියලා මාව තමා අල්ලන් යන්නේ (සිනා))..
තාම රස්නේ ඉවර නැහැනේ.. බලමුකෝ තව මොනවද වෙන්නේ කියලා..කවුද දන්නේ දේශීය ආදායම් එක ඇතුළෙනුත් ප්ලේන් මතුවෙයිද කියලා ;)
ඔන්න ඉතින් අපි ආයෙත් පටිගත කිරීම පටන්ගත්තා. :) අනෙමන්දා මලින්ත නම් ඇද යට.
ReplyDeleteOh! TechKatha 5 th ennada yanne?
ReplyDeleteDownload kalaata thawama 4 ahuweth nae :)
ඔය කිව්වට මලින්තයි ඩනිෂ්කයි දෙන්නම හොඳටම බයවෙලා හිටියෙ.. :D
ReplyDeleteඅපිනම් ආරක්ෂක ස්ථාන වලට ගිහින් දාඩිය දාගෙන බලන් හිටිය.. ඔක්කොම සද්ද බද්ද ඉවර උනාට පස්සෙ.. ආයිත් ටෙක්කතා රෙකෝඩිං පටන් ගත්ත.
කොහොම උනත් වැඩි හානියක් නැතුව ත්‍රස්තවාදී ගුවන් යානා දෙකම විනාශ කරන්න පුලුවන් වෙච්චි එක ලොකු දෙයක්.. ආයිත්නම් ඉතින් ඒ කරදර නෑ.. හුරේ.....
හැබැයි IRD එකේ මියගිය සහ තුවාල
වෙච්ච හැමෝ ගැනම දුකයි...
@හර්ෂ,
ReplyDeleteමලින්තගේ ඔලුවේ මැහුම් දාලා.. තාම රිදෙනවලු, ඇදයටින් එද්දි ඔලුව වැදිලා වැදිලා. :)
මමනම් තාම ඈහුවෙ 3 විතරයි. කෝ 4 ??
ReplyDeleteමොනව උනත් ඔයාලගෙ වෑඩේ නම් නියමයි
ටෙක් කතා රොක්ස් !
පළවෙනි කොටසෙදි අපි හදුන්වාදීම පමණයි කළේ. දෙවෙනි වැඩසටහනේදි තමයි ගැටලු සඳහා පිළිතුරු ලබා දුන්නේ.
ReplyDelete01. http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/
02.http://www.techkatha.com/2009/01/31/techkatha-first-show/
03. http://www.techkatha.com/2009/02/07/techkatha-ep3-game-developers-q-and-a/
04. http://www.techkatha.com/2009/02/15/techkatha-ep4-q-and-a-sinhala-unicode-help/