ඔන්න සමහරු දැන් බලයි පරණ ප්‍රවෘතියක් කියන්නේ ඇයි කියලා.
ඇත්තටම මේක සඳහන් කරන්නේ නොදන්න අයට දැනගන්න.
මෙම ව්‍යපෘතියේ අරමුණ වින්ඩෝස් මත සිට KDE ව්‍යපෘතියට අයත් යෙදුම් භාවිත කිරීමෙ අවස්ථාව පරිශීලකයන්ට ලබාදීමයි. මොකද මෙම ව්‍යපෘතිය මඟින් ලිනක්ස් ස්ථාපනයට අකමැති කෙනෙක්ට KDE පහස ලබන්න පුලුවන්.
නිසි බලපත්‍රයක් ඇති වින්ඩෝස් දාපු කෙනෙක්ට ලිනක්ස් වෙත යන්න තරම් තදබල අවශ්‍ය තාවයක් නැත්නම් මේක හොඳ අවස්ථාවක්.
දැනට Windows 2000, XP, 2003 සහ Vista මත මෙය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා. තවද ලගදි නිකුත්වූ Windows 7 බීටා නිකුතුව සමඟත් මෙය වැඩ.
වින්ඩෝස් සඳහා KDE අවශ්‍ය අයට එය පහත සබැඳිය මඟින් ගන්න පුලුවන්.
http://www.winkde.org/pub/kde/ports/win32/installer/kdewin-installer-gui-latest.exe
හිටි ගමන් KDE ගැන කියන්න ගත්තේ....................................................
නැහ්.. ඒ ගැන පස්සේ කියන්නම් ;-)
මට පේන්නෙ KDEත් සිංහල වෙයි වගේ !!!
ReplyDelete:-D
හරියට හරි. මමත් හිතන්නෙ ඒකම තමයි. මොනවද ඔට්ටු...
ReplyDeleteමම මේක බාගත කරගන්න බැලුව අන්තර්ජාලෙ නැතුව දාගන්න. KDE අඩවියෙන් මෙගාබයිට් එකකට ආසන්න ගොනුවක් බාල ඒකෙන් බාගත කරන්න කියල තේරැවට ඒකෙ පැකේජ පෙන්න්නෙ නෑ
ReplyDelete