ඔබ මැතක සිට ඉංග්රිසි මුහුණතේ සිංහල අකුරු කවලම් වී පෙනිමේ දෝෂය නිසා අපහසුතාවයට පත් වුවා විය හැක.
මෙම ගැටලුව දැනට Fedora සඳහා විදා ඇති අතර පහත පියවර මඟින් එය වලක්වා ගත හැක.
ඔබ පළමුව qt-4.5.2-1.fc11.i586.rpm ඇසුරුම ස්ථාපනය කරගත යුතු වන අතර එය සඳහා බොහෝ දුරට qt-mysql-4.5.2-1.fc11.i586.rpm සහ qt-x11-4.5.2-1.fc11.i586.rpm අවශය වේ.
එම ගොනු ලබා ගෙන එකම ස්ථානයකට රැස්කර පහත විධානය දෙන්න.
rpm -Uvh qt-*
උදා: ඔබ සියලු ගොනු /home/<ඔබේ පරිශීලක නාමය>/Downloads හි එක් කළා නම්
ටර්මිලයට පිචිස (root පරිශීලක ලෙස)
cd /home/<ඔබේ පරිශීලක නාමය>/Downloads වෙත ගොස්
පසුව rpm -Uvh qt-* විධානය දෙන්න.

අනේ තැංකූ වේවා! මම මේක කරගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කර කර හිටියේ...
ReplyDeleteනියමයි. ඇමරොක් එකටයි ලොකලයිස් එකටයි ඕන වෙලා තිබුණේ. Gnome වලදි ඔයදෙක වැඩකරන්න ගන්නවනේ. හැබයි තාම පෝඑඩිට් එකේ ඉන්නේ. දාල බලන්න ඕන.
ReplyDelete