පසුගිය දෙවසර තුළදීම නිකුත් කළ ශ්රී ලංකාව සඳහා දිනදර්ශනය මෙවර කලින්ම දාන්නයි හදන්නේ.
Mozilla ආයතනය මඟින් නිකුත් කෙරෙන මෘදුකාංග තුළදි (Thunderbird, SeaMonkey) මෙම දිනදර්ශනය භාවිත කිරීමට නියමිත වුවත් ගුගල් දිනදර්ශනයක් ලෙස ද ඔබේ අනෙකුත් මෘදුකාංග හරහා එනම් Microsoft Outlook වැනි දැ සමඟද භාවිත කළ හැක.
මෙවර නිවාඩු දින වලට අමතරව මෙම දිනදර්ශනයේ වෙනත් වැදගත් දින ඇතුලත්ව ඇත. උදා: ලෝක පරිසර දිනය, නිදහස් මෘදුකාංග දිනය, මිහිකත දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය...
අමතරව එක් කළ දින සඳහා ලබාගත් මූලාශ්රය 100% නිවැරදිදැයි සැකයක් ඇති නිසා මොසිලා වෙත නිකුත් කිරීමට පෙර පිරික්සීමට තීරණය කළා.
තවත් වැදගත් යැයි හැගෙන දින ඇත්නම් දන්වන්න. මෙලෙස මෙම දින එක් කළේ පාසැල් දරුනවන්ට හෝ වෙනත් අයෙකුට වැදගත් යැයි හැගුණු නිසයි.
කෙසෙවෙතත් ඔබ මෘදුකාංගයක් හරහා (අදාල ගොනු පිරික්සිමෙන් පසුව දෙන්නම්) භාවිත කරන විට Holiday only ලෙස තේරිමෙන් අමතර දින දිස්වීම නතර කළ හැක.
අදාල ics ගොනුව.
http://snavin.fedorapeople.org/SriLanka_Calendar2009-2011.ics

දැනට තිබෙන 2010 කරලන්ඩරය ඉදිරියේදී නව දිනත් සමග ඉබේම update වෙනවාද?
ReplyDeleteනැ. නමුත් අලුත් එකෙ 2010 සහ 2011 එවා තියෙනවා :)
ReplyDeleteඅයියෙ පාසැල් නිවාඩු වගේ ඒවත් තිබුණොත් හොඳයි නේද ?
ReplyDeleteඅපිට මේක එක සැරේ සිංහල දෙමල ඉංග්රීසි භාෂා 3න්ම ලබා ගන්න පුලුවන් ද?
ReplyDelete