අද දින දෙහිවල මහනගර සභාවේ උදැසන 9.30ට ඇරඹීමට නියමිතව තිබු වැඩසටහනකට එම ආයතනයේ කාර්යක්ෂමතාවය හේතුකොට ගෙන මේවන විටත් (දැනටමත් පැයක් පරක්කුයි) ආරම්භ වී නැත.
පරිගණකය සහ ප්‍රොජෙක්ටරය ගහගන්න වයර්කෝඩ් එකක් මෙයාලට හොයාගන්න බැ.
උදේ 5.00ට නැගිටගෙන ආවත් මෙයාලා නම් තාම ඇහැරිලා නැ වගේ.
පේනවා නේද ලැප් එක ගැහුවෝත් ඒක විතරයි වෙන එකකට විදුලිය නැ. :P
හික්.. අන්තිමට වැස්සෙම ගිහින් වයර්කෝඩ් එකකුත් ගෙනල්ලයි වැඩේ කරන්න ගත්තේ.
මෙහෙම කළත් කමක් නැ කියන දෙයින් ප්‍රයෝජනයක් එයාලා ගන්නවනම්.
මට නම් ශුවර් නැ දෙහිවලට තියෙන්නේ මහනගර සභාවක්ද කියලා. :(
ඇතුලේ මෙහෙම නම් පිට අයට??
ඉතින් දෙහිවල ජනතාවට දෙයියන්ගෙම පිහිටයි!

ලංකාවේ... අපේ ලංකාවේ...
ReplyDeleteදුක තමයි සරත්.. වයර් කෝඩ් ගෙදර ගෙනිහින් ඇති
ReplyDeleteGreat!!! efficiency of so called government services.
ReplyDeleteවයර්කෝඩ් එකක් දැන් කීයද?
ReplyDeleteමම නම් අහල තියෙන්නෙ දෙහිවලට තියෙන්නේ Zoo එකක් කියලා. ;-)
ReplyDeleteShaa.... නියමයි මට නම් හරිම සන්තෝසයි අපේ රටේ තවත් එක් මහජන ආයතනයක්!
ReplyDeleteඑහෙම තමා වගකිවයුතු ආයතන වල ක්‍රියා පටිපාටිය. ඔයාට වයර් කෝඩ් එකක් ඕනේ නම් ඔයා කලින් එහෙම එකක් ඉල්ලුම් කරන්න ඕනේ. ඊලඟට බලනවා ඒකෙ තියෙන ප්‍රයෝජනේ මහා නගර සභාවට. එකට කමිටුවක් තියෙනව ඒකෙන් තමා ඒවා කරන්නේ. ඊට පස්සේ කමිටුව කිවුවොත් ඕනේ කියල එයාල ඒකට ටෙන්ඩර් කැඳවනවා. සල්ලි පාස් කරන්න අය වැයක් එනකම් ඉන්න ඔනේ මොකද මේක අමතර වියදමක් නේ .නැත්නම් අඩුම ගානේ රස්වීමක් වත් තියල සල්ලි පාස් කරගන්න වෙනවා. මේ සේරම ඕක රුපියල් 1000ක්ට වඩා අඩු නිසා ඔන්න ඉතින් මිලියනයක දේක වැඩක් නම් ටක් ගල කරන්න තිබ්බ උදේ ඉල්ලුව විනඩි දහයේන් බඩු ලෑස්තී. ඔය පොඩි සන්තොසමක් දුන්නනම් ඇති. නිකන් කට වචනෙට ආයතන වලට වැඩ බැහැ.
ReplyDeleteඔය වැටිච්ච ගස් කෙලින් කරන්න කප්පරක් සෙනඟ හිටියත් අමාරුයි මල්ලී.
ReplyDeleteඕකෙ එච්චර විශේෂයක් නෑ.මේ ලංකාවනෙ
ReplyDelete