අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක
මොකක් කරන්නද අයියා? සුද්දාගේ පඩත් රහයි කියලා බොන අපේම උන් ගැන මට දුකයි! :(
ReplyDeleteකිරිපිටිනම් නොබොන තරමට හොඳයි!
ReplyDeleteහරකුන්ගේ කිරි එරවන්නේ වහු පැටියාගේ අවශ්‍යතාවයන් උදෙසාය. ඒ කිරි ඇත්ත වශයෙන්ම මිනිස් සිරුරට යෝග්‍ය නොවේ. එහි ඇති සමහර ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරට හානිකර තත්වයන් ඇති වේ. චර්ම රෝග, ඇදීම, allergic rhinitis. lactose intolerance & food allergies මෙයින් සමහරකි.කිරි පිටි නිපදවන්නේ වෙන අයගේ පානය උදෙසාය. මෙලමයින් කලවම් කිරීම නිසා චීන ජාතිකයන් දෙදෙනෙකුට මරණීය දන්ඩනය නියම වූ බව අද ප්‍රවෘත්ති වල සඳහන් වුනි. මෙලමයින් සහ Fonterra අතර සබැඳියාවක් නොතිබුනු බව කාට කිව හැකිද? තත්වය මෙසේය. . මේ කිරිපිටි නිපදවන්නන් පවා එය පානය නොකරති. ඔවුන් බොන්නේ මේද ඉතාමත්ම අඩු, කිරි වර්ගයකි. සමහරු කොහොමවත් කිරි පානය නොකරති. කිරි පිටි නිපදවන්නෝ නොයෙක් ද්‍රවය කලවම් කර වැඩි වැඩියෙන් ආදායම වැඩි කර ගැනීමට මාන බලති. "උදේට කිරි එක නැතුව නම බැහැ" යන මතයක් ඇති සමාජයක වෙන කිසිවක් බලාපොරොත්තු විය හැකිද? ලාංකිකයන්ට ඉතාමත් ක්‍රියාකාරී මොලයක් ඇති බව මගේ වැටහීමයි. ඒ වටිනා මොලය ක්‍රියාන්විත කිරීමට කාලය පැමිණ ඇති බව මගේ වැටහීමයි.
ReplyDelete