Thursday, January 8, 2009

සිංහල දිනදර්ශනය 2009

මොසිලා සඳහා නිම කළ සිංහල දිනදර්ශනය මෙතනින් ලබා ගන්න.

මෙය Evolution, Thunderbird, Sunbird වැනි විද්‍යුත් තැපැල් සම්පාදක මෘදුකාංග හරහා භාවිතා කළ හැක.

මෙම දිනදර්ශනයම ශානු විසින් මීට සුලු මොහොතකට පෙර google වෙත ලබා දුන් අතර, දැන් ඔබට ගුගල් දිනදර්ශනය හරහාද ලබාභාවිත කළ හැක. වෙනත් රටවල් 2030 දක්වා දිනදර්ශනය සකස් කළ ඇති අයුරු පෙනෙන්නට ඇත. නමුත් පෝය අනුව අපේ නිවාඩු වෙනස් වීම නිසා දැනට 2009 ට පමණක් සිංහල දිනදර්ශනය එක් කර ඇත.


රාත්‍රියේම ලිත හොයා ගත් අපේ කල්පටත් එසැනින් ගුගල් වෙතට මෙය යාවත් කළ ශානුටත් ස්තුතියි!

2 comments:

  1. නියමයි. මමත් මේ වැඩේ කරන්න හිතුවත් පොඩි කම්මැලි කමක් දැනුනා :) . මේක කරපු කාටත් ගොඩාක් ස්තුතියි.
    මේක මගෙන්...
    http://www.chrisryu.com/compact_calendar_creator/en/

    ReplyDelete