නව වසර එලබුනේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ආයතන කිහිපයකම සිදුවු රැකියා කප්පාදු පිළිබද තොරතුරු සවනට වැටෙමින්ය.
එක් ආයතනයක් තම මව් සමාගමේ මුල්‍ය අස්ථාවරත්වය නිසාත්, තවත් සහමරක් සමගාම් බලා පොරොත්තු නොවු පරිදි ව්‍යපෘති නොලැබීමත් මෙයට හේතු විය.
ඇත්තටම මෙය පසුගිය වසරේදි ලොව පුරා ඇති වූ අතර ලොව සුප්‍රකට යාහූ සමාගම මෙයට අත ගැසුවේ ඔවුන්ගේ ලොව වට සිටි R&D අංශයේ සේවකයන් 1450 කට පමණ සමුදිමෙනි. මෙයට යාහූ ඉංදියා හි සේවකයන් 70කට ආසන්න පිරිසක් ද අයත් විය.
තවද 3000ක සේවක ඉලක්කයක් කරා යාමට සැරසුණු මෙරට සුප්‍රකට සමාගමත් යළි මෙම කාර්යයට අතගසා ඇත. ඔවුන් මීට පෙරද සේවක කප්පාදුවක් කරණ ලදි.
මෙම තත්වය මෘදුකාංග සංවර්ධකයින්ට පමණක් නොව පරිශීලක මුහුණත් සහ ග්‍රැෆික් නිර්මාණ කරුවන්ටද බලපා ඇත.
මෙහි තවත් බරපතල තත්වයක් වන්නේ යම් ආයතනයකින් නෙරුපු සේවකයෙකුට එසැනින් රැකීයාවක් නොලැබීමයි.
මෙම රැකියා තර්ජන සඳහා ලෝක ආර්තික අර්බුදයත් ලංකාවට වඩා ඉංදියාව හරහා ඉතා අඩු මිලට නිෂ්පාන කරගත හැකි වීමත් බලපා ඇත.
ඉතින් ආනාගතය දෙස සුභවාදිව දැක්මක් ඇත්නම් තොරතුරු තාක්ෂණ රැකියාවට අමතරව කෙසෙල් කොටුවක් වවා ගැනීම යහපති.

ආර්ථිකේ තමා ගැටළුව. මොනව කරන්නද?
ReplyDeleteකෙසෙල් ගැන අදහස නම් හොඳයි!
ReplyDeleteමටත් පසුගිය දිනක අපේ නෑදෑ සහෝදරියකගෙන් කෙසෙල් වගාව ගැන දැනගත්තහම ඕක තවත් ස්ථිර වුනා.
කෙසෙල් වවන්න ඌව වෙල්ලස්ස පස/ දේශගුණය අපූරුයි වගේ. මෙහෙ දැනටමත් මහා පරිමාණ කෙසෙල් වගාවක් කරනවා විදේශිකයෙක්. කෙසෙල් අපනයනය කරන එක තමයි කරන්නේ. මා හිතන්නේ ඔය මුදුකාංග නිමැවුම් සමාගමට වඩා වැඩි සේවක පිරිසක් මේකෙට දායක වෙනවා.
ඉතින් අනාගත රැකියා විකල්ප වලට කෙසෙල් කොටුව කියන්නේ හොඳ විකල්පයක් බවයි මගේ හැඟීම!
මම මේ හොය හොය හිටියේ. :)
ReplyDeleteඑහෙනම් ප්‍රසාන් මටත් ඉඩම් කැල්ලක් තෝරලා තියන්න. හැබැයි ඔය පැත්තේ නායේ යන්නේ නැ නේද? :D
මම වෙල්ලස්ස කියල අදහස් කලේ බුත්තල/ මොණරාගල/බිබිල වගේ ප්‍රදේශ. නාය යන්නේ නැහැ. :)
ReplyDeleteඔව් ඉතින් මෘදුකාංග නැතුව ඉන්න පුළුවන් උනාට කෑම නැතුව ඉන්න බැහැනේ. ආර්ථිකේට මොකක් උනත් මිනිස්සු නොකානම් ඉන්නෙ නැහැ
ReplyDeleteපරිගණක තාක්ෂණවේදීන් නම් කෙසෙල් වගාව කියන එක මුකුත්ම කරගන්න බැරි නම් මිස පටන් ගන්න එකක් නෑ.
ReplyDeleteනමුත් වගා කිරීම නම් කරන්න පුළුවන් ඕන විධියකින් කරන්න පුළුවන් නම් හොඳයි. කවුරු වුණත්.
මමත් මේ වසරේ තමා රැකියාවක් කරන්න බලාපොරොත්තු වන්නේ, ඉතින් අපට අභියොග වලට මුහුණ දෙන්න වෙනවා.
ReplyDelete