Thursday, January 29, 2009

තොරතුරු තාක්‍ෂණය ඔබටත් ග්‍රීක් ද?

තොරතුරු තාක්‍ෂණය සහ ආශ්‍රිත කටයුතු වලදි ඔබ අපහසුතාවයට පත්වනවාද? බයද? සහායට කෙනෙක් නැද්ද?
ඉංග්‍රිසි බසින් ඇති සටහන් තේරුම් ගැනීමටත් අපහසු නම්..

එසේ නම් ඔබට ඇති තාක්‍ෂණික ගැටලු විසදගන්න මෙන්න හොද මිතුරෙක් තමයි Techකතා - www.techkatha.com

වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් බේදයක් නැත, ඔබට ඇති තොරතුරු තාක්‍ෂණික ගැටලු info [at] techkatha [dot] com වෙතට දන්වන්න.

සිංහල බසින් තමන්ගෙ මිතුරන්ට දැණුම දෙන්න ඔබත් කැමති නම් මෙම ප්‍රජාව සමඟ එක් වන්න. ඔබටත් ඔබේ දැණුම ලබා දියහැක.

මෙන්න පළමු සටහන http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/

මේ ගැන කාලිංග ලියු සටහන තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?

4 comments:

රයිගමයා said...

මේ ටෙක් කථාව සිංහල බ්ලොග් සංසදයේම නිර්මාණයක්ද?

ඩනිෂ්ක said...

නැ.
කරන්නේ කව්ද කියලා මෙකෙන් බලාගන්න.
http://www.techkatha.com/about/

ගයන්ත said...

මරු! මරේ මරු!!

දැන් ඕනෙම ප්‍රශ්නයක් සිංහලෙන්ම අහන්න පුළුවන් හැඩයි...

Malinthe said...

Testing OpenID Comment. Pls kill this later.