Skip to main content

Shiretoko Firefox 3.1

ඔබට දැන් Firefox 3.1 හි සිංහල නිකුතුව පීරික්සිය හැක.
මේවන විට බීටා 3 නිකුත් වී ඇති අතර නුදුරු දුනයකදි අවසන් නිකුතුව ලබාගත හැක.

Firefox 3.1 බීටා 3 ලබා ගැනීමට


වින්ඩෝස් | ලිනක්ස් | මැක්

භාවිත කර සිංහල පරිවර්තනයේ දෝස් ඇත්නම් දන්වාසිටීමට කාරුණික වන්න.

නවතම නිකුතුවේ ඇති දෑ...

  1. Tag Autocomplete
  2. Bulk tagging support
  3. Awesomebar improvements (control, privacy)
  4. Performance improvements
  5. Enhanced compatibility checking during upgrades - addons
  6. Plugin blocklist fixes - addons
  7. Basic tab switch preview
  8. Better default controls for video
  9. Software updater, permissions fixes
  10. Password Manager to mozStorage
  11. Performance improvements
  12. Theme cleanup
  13. SSL error pages improvements
  14. Private browsing mode
  15. Improvend CMS performance
  16. Aero Glass support in chrome on Vista
  17. downloadable fonts
  18. HTML5 Canvas Text API
  19. HTML5 Canvas Shadows API
  20. HTML5 Canvas CreateImageData
  21. Rendering video to canvas
  22. Node iterator
  23. HTML5 drag-drop API
  24. Cross-site XHR
  25. ElementTraversal
  26. script defer
  27. CSS3 text-shadow
  28. CSS3 box-shadow
  29. CSS3 column-rule
  30. CSS3 :nth-* selectors
  31. CSS3 media queries
  32. CSS2.1 white-space:pre-line
  33. CSS2.1 generated content
  34. SVG clip-path/mask/filter for HTML
  35. SVG Animation (SMIL)
  36. CSS transforms
  37. CSS3 border-image
  38. CSS3 elliptical border-radius
  39. Unique BuildID
  40. HTML5 audio/video
  41. Ogg Vorbis and Theora codecs
  42. offline cache
  43. local storage
  44. native JSON
  45. worker threads
  46. offline events
තවද ෆයර්ෆොක්ස් 3.1 සිංහලද ඇතුලුව භාෂා 68කින් නිකුත් වීමට නියමිතයි!

Comments

  1. මේක වෙන එකක්ද? නැත්ත්නම් කලින් ගිනිහිවලාගේම update එකක්ද?

    ReplyDelete
  2. වෙන මෙකක් නෙමේ.
    Firefox 3.0 ආවේ 2008 ජුනි 17.
    ඊට පස්සේ එකේ උප නිකුතු ආවා වරින් වර.
    3.0.X ආකාරයේ. දැනට තියෙන අලුත්ම උපනිකුතුව 3.0.6 මේ උපනිකු වල එන්නේ ආරක්‍ෂාව සඳවා යාවත් කිරීමක්.

    නමුත් ගුණංග රැසක් සමඟින් Firefox හි 3.1 වෙළුම එනවා Shiretoko කියන්නේ එකේ code name එක.

    ඔබ හරි :)

    ReplyDelete
  3. මෙමරි ලීක් එක හදන්න කියන්න, අපි අනිවා භාවිතා කරනව.

    ReplyDelete
  4. Addons ගොඩක් මේකට support කරන්නේ නෑ නේ :(

    ReplyDelete
  5. @හර්ශන
    bug එකක් ඇරින්න, සියලු තොරතුරු සමඟින්. ඉන්පසු මා එය ගැන පසුවිපරම් කරන්නම් ඔවුන් සකසනවාද කියා.
    FF දේශියකරණයට දායකවු කෙනෙක් විදියට ඔබ මෙය සිදුකරණු ඇතැයි බලාපොරොත්තු වෙමි. :)

    @ගයන්ත
    මේක තාම බීටා 3 තියෙන්නේ. නමුත් අවසන් නිකුතුවේදි හරියාවි.

    ReplyDelete
  6. @ගයන්ත,
    සෑම Firefox add-on එකකම තියෙනවා එය භාවිත කළ හැකි version පරාසය. උදාහරණයක් ලෙස කියනවා නම් 2.0.x සිට 3.0.x දක්වා. එවිට ඒ add-on එක Firefox 2.0 ට වඩා පැරණි version වගේම Firefox 3.0.x ට වඩා අළුත් version සමගද වැඩ කරන්නේ නෑ. නමුත් Firefox add-on එක Chrome වගේ වෙන browser එකකින් බාගෙන Winzip වලින් විවෘත කරලා පොඩි සෙල්ලමක් (edit කරන්න ඕන file එකේ නම මට මතක නෑ) දැම්මාම ඔය version compatibility එක හදාගන්න පුළුවන්. නමුත් ඒ වැඩේ අවදානම්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක