ලංකාවේ රජයේ පාසැලක් එවගේම ප්‍රාථමික පාසැකල් ලෙස හැදින්වෙන තැනකට ගියා. ගියේ පුංචි පැටව් ටිකක් මුනගැහෙන්න. ඒකාරනේ පස්සේ ලියන්න ඉතිරිකරලා මේ කියන්නේ එතැනදි දැක්ක දෙයක්.
මේ ගෙදර ගිය උපගුරු තුමාට නම් ලංකාවේ බහුතරයක් නගරබද පාසැල් වල මෙන් ලොකු ලොකු තැගී නම් ලැබුනු බවක් පෙනුනේ නැ. නමුත් පාසැලේ සිටි 100කට අඩු, උත්සවේට කලින් මිස්ලා බෙල දුන්න බුලත් කොලයගානේ අතේ තියාගත්ත පුංචිපැංචියන්ගේ නමස්කාරය නම් ලැබුනා. ඇත්තටම ඒ මැදැයි.
මේ ළමයින්ට නම් වෙන කිසිවක් නැතත් තමන්ගේ ළමා කාලය නම් හොදින් විදින්න ලැබෙන බවයි දැක්කේ. නමුත් මේ යන උපගුරු වෙනුවට තවත් කෙනෙක් නාවොත් ළමාකාලය කෙසෙ වෙතත් අනාගතේට නම් එච්චර හොද නැ.

කොළඹ ඉස්කෝල වල වෙන දේවල් කීවනම් ඩනිෂ්ක, තව ඉස්කෝල තුන හතරක් වත් හදන්න තිබුණා...
ReplyDeleteගුරු දෙගුරු මීටින් වලදී ඔව්වට හැපිලම මට දැන් හති මලේ...!!
ලංකාවේ අපේ ලංකාවේ!! :)
ReplyDeleteමාත් ආසයි දුර ගොඩාක් දුෂ්කර පාසලකට යන්න.ඒත් මගේ අනාගතය ගැන වද වෙන අය ඒ දේට කැමැති නැහැ...
ReplyDelete