ගුගල් වෙතින් එන පහත තොරතුරු අනුව ඔබට මොකද හිතෙන්නේ?
මේක ක්ලික් කර බලන්න
ලංකාවේ අයත් දැන් සෙවුම් භාවිතය හොදමට්ටමකට කරනවා නේද?
කෙනෙකුට ඒක වැඩකට ඇති දෙයක් ලෙස නොපෙනුනත් දැන් බලන්න සිංහල වචනයක් යොදා සොයන අයත් ඉන්නවා...
මේක ඇත්තටම හොඳ ප්රවනතාවයක්, සිංහලින් ලිවීම වගේම සිංහලින් සෙවීම. :)
තවත් දෙයක් පසුගිය 11 දා පැමිණීමට නියමිතව තිබු ෆයර්ෆොක්ස් 3.0.2 අද නිකුත් වනවා.
එපමණක් නොවේ, අද සිට සිංහල නිකුතුව තවදුරටත් බීටා නිකුතුවක් නොවනු ඇත.
සහාය දුන් සැමට තුති!

ආහ් ... මමත් සිංහලෙන් සෙවුමක් කරලා තියෙනවා... සිංහලෙන් සෙවුම් කරන අය ඉන්නවා කියන්නේ සිංහලෙන් ලියවුණු දේ සෑහෙන තියෙන බව නේද ... මෙම් ජයග්රහණ වලට ඩණිෂ්ක ඇතුලු බොහෝ දෙනාගේ දායකත්වයන් බලපාන්න ඇති.
ReplyDelete