Skip to main content

සිංහලින් බ්ලොග් ලියන්න තවත් පැංචෙක්..

මේ මොහොතේ කොටිකාවත්ත ප්‍රාදේශී සභාවේ පැවැත්වෙන වැඩසටහනට සහභාගිවන මේ පුංචි ලක්‍ෂාන් මල්ලියා (5 වසර) සිංහලින් බ්ලොග් ලියන්න එන අලුත්ම සාමාජිකයා වේවි. ;-)



මෙම වැඩසටහන් මාලාවේදි සිංහල යුනිකෝඩ්, ෆයර්ෆොක්ස් ඇතුලු නිදහස් සහ විවෘත මෘදුකාංග සහ සිංහලින් බ්ලොග් ලිවිමද හදුන්වාදේ. මෙම වැඩසටහන කරන්නෙත් දැනට සිංහල බ්ලොග් ලියන ලාබාලතම සාමාජිකයා වන චීරාන් මල්ලිගේ ආදරණීය පියා වන බන්දුල රණතුංග මහතා.

Comments

  1. බ්ලොග් පැංචාට උණුසුම් සුභපැතුම්

    ReplyDelete
  2. හරිම සන්තෝසයි පුංචි අයට තමන්ගේ දැණුම වැඩි කරගන්න වගේම එයා‍ලගේ හිත් වලට එන අදහස් එළිදක්වන්නත් ‍බ්ලොග් සටහන් උපකාරී වේවී...!

    ReplyDelete
  3. නියමයිනේ! එයාට සුබ පැතුවා කියලා කියන්න! :)

    ReplyDelete

Post a Comment