උසස් පෙළ සමත් අඩු ආදායම් ලබන පවුල් වල දරුවන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හරහා තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හැදැරීමට දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සිදු කර ඇත.
මෙය දුරස්ත අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය [DEMP] යටතේ සිදුවේ.
මාසික ආදායම 20,000කට අඩු පවුලක උසස් පෙළට පෙනිසිට රැකියා විරහි දරුවන්ට මෙම ව්‍යපෘතියට එක් වන ලෙස මෙය කියවන ඔබ කාරුණික වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
මෙය 2009 ජනවාරි මස 12 දින ඇරඹීමට නියමිතයි.
වැඩි තොරතුරු සඳහා
Tel: + 94 112 301 904
Fax: +94 112 301 906
සැයු:
මෙම ව්‍යපෘතියට මගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර, හුදෙක් දැණුවත් කිරීම පිණිස සටහන් කරන ලදි.

Comments
Post a Comment