මොසිලා විසින් Firefox සඳහා කෙරෙන සමීක්ෂණයේ දෙවන අදියර මේ වන විට ඇරඹී ඇත.
මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකාව ද එක්ව තිබෙන බව සතුටින් දැණුම් දෙන අතර ඔබට මෙම
සමීක්ෂණය සඳහා සිංහල බසින් කියවිමේ පහසුකම ලැබෙනු ඇත.
එමෙන්ම ඔබ මේවන විට Firefox භාවිත කළ ද නොකළ ද මෙම සමීක්ෂණයට දායක වන මෙන් කාරුණිකව
මොසිලා ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.
මෙහි අරමුණ වන්නේ එක් එක් රටට Firefox සඳහා විශේෂිත ගැටලු හදුනා ගැනිමත්, හොඳ සේවාවක් ලබා දීමත්ය.
මෙම සමීක්ෂණය අද දින සිට මේ මස 26 වන දින දක්වා පැවැත්වෙනු ඇත.
සිංහල: http://surveys.mozilla.org/?id=16&plocale=si
ඉංග්‍රිසි: http://surveys.mozilla.org/?id=16
----------------------------------------------------------------------------------------
නිවසේදි හෝ කාර්යයාලයේදි මොසිලා සමීක්ෂණය කිහිප දෙනෙකුට එකම පරිගණකය මඟින් පිරවිය නොහැක. මන්ද මේ සඳහා TAKENනමින් කුකී එකක් ඔබේ පරිගණකයට ඇතුළත් වනු වේ. එමඟින් තනි පුත්ගලයෙකු වරින් වර මෙම සමීක්ෂණය පිරවීම වලකා ලයි.
නමුත් ඔබට කාර්යයාලයේ ඇත්තේ අන්තර්ජාලයට සම්බන්ධ වූ එක් පරිගණකයක් නම්, හෝ නිවසේදි පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් භාවිත කරයි නම් පහත ආකාරයට අදලා කුකීය ඉවත් කළ හැක.
tools -> page info -> security -> view cookies
මෙවලම් - > පිටුවේ තොරතුරු -> ආරක්ෂාව -> කුකී දර්ශනය
හෝ
tools -> options -> privacy -> view cookies
ඉන්පසු අවශ්‍ය නම් surveys.mozilla.org වෙබ් අඩවිය සඳහා එම සංවාද කොටුව තුළ සොයන්න.
(ඔබේ කුකී ලැයිස්තුවේ කුකී විශාල ප්‍රමාණයක් ඇත් නම්)
ඉන්පසු surveys.mozilla.org යටතේ taken ලෙසට කුකීයක් ඇති බව දිස්වෙනු ඇති අතර, එය අදලා සංවාද කොටුවේ වම් පස පහලින් ඇති බොත්තම ඔබා (remove cookie/කුකී ඉවත් කරන්න) අදාල 'taken' කුකිය ඉවත් කරන්න.
දැන් යළිත් ඉහත දැක්වූ සබැඳියන් මඟින් එම සමීක්ෂණය යළි ලබා ගන්න.

ස්තුතියි ඩනිෂ්ක අයියේ.
ReplyDelete