මෙම විධානය ලබා දෙන්න
su -c 'rpm -ivh
http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm
http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm '
yum clean all
ඉන්පසු ඔබට packagekit හෝ yumux භාවිතා කර GUI එකක් මඟින්ම අවශ්‍ය මෘදුකාංග සොයා ස්ථාපනය කළ හැක.
නමුත් GUI එකකට ගොස් මවුසය මඟින් ක්ලික් කර කර ඉන්නවාට වඩා පහත දැක්වෙන විධාන එලෙසින්ම පිටපත් කර යළි ටර්මිනලය තුළ ඇලවීම ඔබට පහසු වේ යයි සිතමි.
su -c 'rpm -ivh
http://download
http://download
yum clean all
ඉන්පසු ඔබට packagekit හෝ yumux භාවිතා කර GUI එකක් මඟින්ම අවශ්‍ය මෘදුකාංග සොයා ස්ථාපනය කළ හැක.
නමුත් GUI එකකට ගොස් මවුසය මඟින් ක්ලික් කර කර ඉන්නවාට වඩා පහත දැක්වෙන විධාන එලෙසින්ම පිටපත් කර යළි ටර්මිනලය තුළ ඇලවීම ඔබට පහසු වේ යයි සිතමි.
Xine දෘශ්‍ය වාදකය ස්ථාපනයට
# yum install xine-lib-extras-freeworld xine
මෙය Totem හි හැකියාවන්ද වැඩිදියුණු කරනු ඇත
MPlayer ස්ථාපනයට
# yum install mplayer-gui
මම නම් ඉතින් amrok තමා භාවිතය.. :)
yum install amarok
VLC දෘශ්‍ය වාදකය ස්ථාපනයට
# yum install vlc
වැඩි දියුණු කළ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සහාය ලබා ගැනීමට
# yum install gstreamer-plugins-ugly gstreamer-plugins-bad
gstreamer-ffmpeg
නවතම Nvidia drivers ගැනීමට
# yum install kmod-nvidia
ෆෙඩෝරා පිළිබඳ සවිස්තරාත්මක ලිපිපෙළක් කියවීමට සඳහා අපේ ප්රසාන්ගේ
ෆෙඩෝරා සිංහල සටහන් කියවීමට අමතක නොකරන්න.
http://linux.wellassa.org
RHEL5 හෝ අනුකූල CentOS මත මෙම කටයුතු ඇරඹීමට:
su -c 'rpm -Uvh http://download1.rpmfusion.org/free/el/updates/testing/5/i386/rpmfusion-free-release-5-0.1.noarch.rpm http://download1.rpmfusion.org/nonfree/el/updates/testing/5/i386/rpmfusion-nonfree-release-5-0.1.noarch.rpm'
Comments
Post a Comment