Sunday, March 29, 2009

simple plan ~ gtalk, yahoo voice/Video chat on gnu/linux

google talk ලිනක්ස් මතදි හඬ සහ විඩියෝ මගින් සංවාදයේ යෙදිමට අවස්තාව දෙන්නේ නැනේ. ඒ වගේම ගොඩක් අයට pidgin කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් pidgin සහාය දක්වන Jabber, Gtalk, MSN, IRC, Salut ඔක්කොම සහය දක්වන මෘදුකාංගයක් මේ.

Empathy අපි කව්රුත් දන්න Gnome ව්‍යපෘතිය යටතේ 2.24 වෙළුම එක්ක නිකුත් උනේ. දාලා බලන්න.

Fedora එක්ක මේක එනවා.

yum install empathy

ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදියට Google, yahoo සහ MSN ගිණිම් පිහියුවා ගන්න. :)

මේක දාන්න වෙනත් තෙවන පාර්ශික මෘදුකාංග අවශ්‍ය නැ. Wine වත් අවශ්‍ය නැ.

ලොකු ලොකු හැඩ වැඩ නැති උනාම අවශ්‍යම දේ තියෙනවා.
gtalk voice/Video තියෙන එක ලොකු දෙයක්.

ඇත්තටම සිම්පල්... :)

එත් සිංහල හොඳට ලියන්න සහ කියවන්න නම් පුලුවන්.

ඊළඟ වෙළුමෙ මෙය සිංහල මුහුණතින් එවි :)

9 comments:

-බිன்ku- said...

SUSEට මෙයාව සෙට් වෙවි නේද?

ඩනිෂ්ක said...

YAST එක සමඟ උත්සාහ කරන්න

සැකසුම් සඳහා මේක බලන්න

http://www.linuxtopia.org/online_books/opensuse_guides/opensuse_11.1_gnome_quick_start_guide/sec_gnomequick_empathy.html

Bandula - බන්දුල said...

සිම්පලනේ!

Dasun Sameera - දසුන් සමීර said...

මට ලිනක්ස් එක්කම එපා වෙලා හිටියේ ඔය සීන් එක නිසා.(gtalk voice chat නැති කම) බොහෝම දැනුවත් කිරීමට ස්තූතියි!!!!!!!

ඩනිෂ්ක said...

@ දසුන්,

මම හිතන්නේ gnome 2.22 භාවිත කරන අයට VOICE වැඩ කරන්නේ නැ වගේ. gnome 2.22 ඉන්න කෙනෙක්ට මෙකේ VOICE වැඩ කරලා නම් නැ. දාලා බලන්න.

ශාකුන්තල said...

ස්තුතියි බෙදා හදා ගත්තට මං අදම දානවා :)

නාගයා said...

simple plan eka complex un
issella run una
gtalk accunt eka dala thibata connect unema ne
passe kill kara
dan run karaddi mehema enawa

** (empathy:5100): DEBUG: mission_control_get_presence_actual: MC not running.
** (empathy:5100): DEBUG: mission_control_get_presence_message_actual: MC not running.
** (empathy:5100): DEBUG: mission_control_get_online_connections: MC not running.
** (empathy:5100): DEBUG: mission_control_get_tpconnection: MC not running.
** (empathy:5100): DEBUG: mission_control_get_connection_status: MC not running.

** (empathy:5100): CRITICAL **: dbus_g_connection_get_connection: assertion `gconnection' failed
process 5100: arguments to dbus_connection_get_data() were incorrect, assertion "connection != NULL" failed in file dbus-connection.c line 5758.
This is normally a bug in some application using the D-Bus library.
D-Bus not built with -rdynamic so unable to print a backtrace
Aborted

ඩනිෂ්ක said...

gtalk එක සැකසීමෙ අවුලක් ආවද දන්නැ. ආයෙත් restart එකක් දීලා බලන්න. මම නම් gmail එක විවෘතව තියෙන කොටත් වැඩ කලා. එකම දේ තාම alert එකක් සඳහා හඬ නැති වීම. එනිසා අලුත් පණිවිඩ ආවම දැනෙන්නේ නැ.

දමිත් : Lahiru said...

මේකෙ yahoo වල voice chat වැඩද?