ඔන්න අද ඉදන් මොබිටෙල් එකේ ගාස්තු එයාටෙල් වගේමයි :D
අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක
Malli moko mobitel ekata kade yannee.....:)
ReplyDeleteHip Hip Hoooreeeyyyyy.....
ReplyDeleteJayawewa Mobitel...
Lankawe deyakata Kade giyaata kamakne....
ReplyDelete@නිර්ණාමික අයියා
ReplyDeleteඔව් එහෙමත් කියන්න පුලුවන්. :D
උදේ මගේ මිත්‍රයා මගේ පැකෙජ් එකේ ගාන වෙනස් උනා කියලා කීවම ඇත්තටම මට සතුටුයි මොකද මමත් Airtel හෝ උපහාරයක් හොය හොය හිටි නිසා. මොනවා උනත් ඉවසිමෙන් හිටි නිසා ශෙප්..
අනිත් අයගේ දැනගැණීමටයි ලිවේ.
අනුන් දොට්ටපිලට යන එවා බලන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගත්ත නම් තමන්ගේ ඉදිරියට හොද වෙයි.
GOOOOOOOOOOOOOO MOBITEL GOOOOOOOOOOOOOOO
ReplyDeleteMAMA NAM HEMADAMATH MOBITEL
ගොඩක් හොඳයි... :) tax එකත් එක්ක කියද දන්නේ නෑ... :) :(
ReplyDeleteSmart 5 එකක් ගත්ත නම් මීට වඩා වාසි නැද්ද? :/
ReplyDelete@ගයන්ත
ReplyDeleteතියෙන්නේ පැකෙජ් එකක්.
අනික මට නම් කාඩ් දාන්න ගිහාම වදයක්. :)
උපහාර වගේම තමා.
ReplyDeleteසමහරවිට ඊටත් අඩුවෙයි වගේ
මගේ පැකේජ් එක මොබිටෙල් හදුන්වා දිමේ පැකේජය (cool 100) එතකොට තිබ්බෙ "සරලයි පුදුමයි" දැන් "we care always"
ReplyDeletecustomer පරණ උනාට සැලකීමක් නෑ වගේ.
පෙරේදා complain එකක් දැම්මා OUTGOING (M2O Rs.7.00, M2M 2.00) ගණන් වැඩියි කියලා. අද උදේ ආවා මෙහෙම
Congratulations!
Your Connection is now upgraded to enable IDD කියලා.
ගණනුත් අඩු කරලද දන්නෑ!
හැබයි එකක්
දැන් මොබිටෙල් වලට කොල් ගන්න ගියාම off කියනවා. ඇලට් හෝ ගාල එනවා.
තව ලංකා බෙල් වලට නම් ගන්නම බැරි උනා.
@ ධනිෂ්ක අයියා
ලින්ක් එකක් දානකොට target="_blank" එකත් දාන්න එතකොට ඔයාගෙ සයිට් එකෙන් අයින් වෙන්නෙ නෑනේ. මට ආපහු back එන්න උනා මේක දාන්න
@ගයාන්
ReplyDeleteස්තුතියි, හැදුවා :)
any idea about Video call rates ?
ReplyDelete