අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක
"මේ කුමක් ද" යන්න "මේ කුමක්ද" කියලා නිවැරදි වෙන්න ඕනේ නේද?
ReplyDeleteමේකත් වෙනත් ලිනක්ස් වල වැඩ කරාවි නේද?සුභ පැතුම් අයියේ ජයේට ජය!
Danishka, where can we have this? from repository? (I'm using Ubuntu 8.1)
ReplyDelete@බින්කු,
ReplyDeleteමේක එන්නේ KDE ව්‍යපෘතියෙන්, OpenSuse වල පෙරනිමි ඩෙස්ක්ටොප් එක KDE තමා.
http://en.opensuse.org/Amarok
http://amarok.kde.org/wiki/MP3_on_openSUSE_10.2
@ ප්‍රවීන්
sudo apt-get install amarok
fedora වලට :
http://danishkanavin.blogspot.com/2008/12/rpmfusion-mp3-codecs-nvidia-drivers.html
මෙන්න උබුන්ටු අයට ඇමරොක් දාන්න ලේසිම විදිය.
ReplyDeletehttp://www.simplehelp.net/2007/07/03/how-to-install-amarok-in-ubuntu-and-get-it-to-play-mp3s/
ඒක නම් නියම වැඩක් තමයි! මේක පලවෙනි සිංහල මාධ්‍ය වාදකය නේද?
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්!
@ගයාන්,
ReplyDeleteනැ, මේ KDE වෙතින් එක පළමු මාධ්‍ය වාදකය.
Gnome සමඟ එන Totum සඳහා අපි 2007 වසරේ සිංහල එක්ක කළා. මේ සඳහා මා සමඟ හර්ෂණ වීරසිංහ එක්ව වැඩ කළා.
ගින්දර වගේ !!!
ReplyDelete@-බිன்ku-
ReplyDelete"මේ කුමක් ද" යන්න නිවැරදි යි. මන්ද යත් ද යනු නිපාතයක් නිසා. නිවැරදි සිංහලයට අනුව නම් නිපාතයක් එක් කිරීමේ දී වෙන ම දැක්විය යුතු යි. මා මෙහි දක්වා ඇති පරිදි. නමුත් භාවිතාවේ දී නම් එසේ කරනවා ගොඩක් අඩු යි. බොහෝ විට ලේක්හවුස් පුවත්පත් වල මෙසේ නිවැරදි ව තිබෙනු දක්නට පුළුවන්.