Skip to main content

Posts

Showing posts from 2011

Hanthana 15 with revolutionary Gnome 3

The latest release of Hanthana Linux (a Fedora remix), Hanthana Linux 15 was released !. This marks the fifth release of Hanthana Linux project. First release was on 19th September 2009 in parallel with Software Freedom Day celebrations . It is the strong community around Hanthana Linux Project that enabled us to release the fifth consecutive release. Hanthana 14 (Gagana) is used in more than 15 schools (more than 500 computers) in the island and one being a primary school is of importance. Further, the computer laboratory with 80 computers at Ruwanpura National College of Education is facilitated with Hanthana Linux. Students of Sri Piyarathana Madya Maha Vidyalaya, Gonigoda using Hanthana Linux for their school activities Active forum for Hanthana Linux community and the recently released Hanthana Community Magazine play a major role in penetrating information and knowledge to the community. More than 2000 Hanthana Linux DVDs have being deployed a...

Lets visualize your web pages in 3D with Firefox

Tilt is a Firefox addon that lets you visualize any web page in 3D. A new update is available, coming with more developer-oriented features. Try the addon. To start Tilt hit the CTRL+SHIFT+M or go to Web Developer > Tilt in the tools menu. :) Since the first alpha version of Tilt was announced (a Firefox extension focused on creating a 3D visualization of a webpage), a lot of work has been done to add a great number of developer-oriented features. These focus on debugging the structure of a webpage, inspecting styling and attributes for each node and seamlessly refreshing the visualization when the DOM structure changes or after contents of document are repainted.   Solve nesting problems Tilt is useful when searching problems in the HTML structure (like finding unclosed DIV elements for example) by providing the extra third dimension, layering each node based on nesting in the DOM tree. Stacks of elements visually represent branches in the DOM, and each node...

The Document Foundation has announcement during the LiboConf 2011 in Paris

During the LibreOffice Conference, The Document Foundation has announced: * LibreOffice Online Prototype: you can watch a demo video at the following address: http://people.gnome.org/~ michael/data/2011-10-10-lool- demo.webm . LibreOffice Online is based on GTK+ framework and HTML5's canvas, and has been developed by SUSE's Michael Meeks, built on Gtk+ broadway from RedHat's Alex Laarson. * LibreOffice port project to Android and iOS, based on the voluntary work of Tor Lillqvist, a SUSE finnish developer know for having ported GIMP to Windows. The LibreOffice Android and iOS port has the objective of bringing the office suite to iPads and Android tablets, and eventually smaller devices. The user interface work has yet to start in earnest but the bulk of the code is compiling. Please note that these are not products available to end users, but advanced development projects which will become products sometimes in late 2012 or early 2013. * 500.000 desktops...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

උතුරු මැදපලාතේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ වැඩසටහන්

පසුගිය මාස දෙක තුළ ලංකාවේ විශාලතම පලාත වන උතුරු මැද පලාතේ ලිනක්ස් භාවිතය නැන්වීම සඳහා වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තබුත්තේගම සහ මැදවච්චිය අධ්‍යාපන කලාප සඳහා ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ දිඹුලාගල අධ්‍යාපන කලාප සඳහා ද හන්තාන ලිනක්ස් භාවිත කරමින් විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ දෙදින පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා අදාල කලාප අධ්‍යාපන කාර්යයලාවල සහාය ඇතිව එම ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්තකව නිමා විය. අනුරාධපුර දිස්ත්‍රික්කය :   තඹුත්තේගම අධ්‍යාපන කලාපය දිනය  : 2011 මැයි මස 20 හා 21 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ස්ථානය : එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලය සම්බන්ධීකරණය :- තුසිත කුමාර මහත්මා    කැබිතිගොල් ලෑව අධ්‍යාපන කලාපය දිනය  : 2011 ජුනි මස 08 හා 09 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ස්ථානය : මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මැදවච්චිය සම්බන්ධීකරණය :- ලයනල් මහත්මා පොලොන්නරුව දිස්ත්‍රික්කය : හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය දිනය  : 2011 ජූලි මස ...

ඇත්තද මේ රාවය කියන්නේ?

<උපුටා ගැනීම> "අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය." <උපුටා ගැනීම අවසන්> ඔබ මේ කතාවට එකඟ ද? ඇත්තද මේ කියන්නේ? මෙන්න සම්පූර්ණ ලිපිය. මෙහි උපුටාගෙන ඇති කොටස අයත් ලිපිය ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර නම් වූ ලියුම්කරු විසින් ලියා ඇත.

Statement about Oracle's move to donate OpenOffice.org assets to the Apache Foundation

The Internet, June 1st, 2011 - The Document Foundation constitutes a global team of hundreds of developers working together to improve the LibreOffice product for the benefit of all users. We are governed by an open, and meritocratic community headed by a diverse interim Steering Committee, and a vendor neutral Engineering Steering Committee overseeing development. Today we welcome Oracle's donation of code that has previously been proprietary to the Apache Software Foundation, it is great to see key user features released in a form that can be included into LibreOffice. The Document Foundation would welcome the reuniting of the OpenOffice.org and LibreOffice projects into a single community of equals in the wake of the departure of Oracle. The step Oracle has taken today was no doubt taken in good faith, but does not appear to directly achieve this goal. The Apache community, which we respect enormously, has very different expectations and norms - licensing, member...

සිංහල සහ හිංදු අලුත් අවුරුද්දට දැනුම බෙදමු!

මිතුරු මිතුරියනි, ඔබේ නිවසට පැමිනෙන දරුවන්ට මේ අලුත් අවුරුද්දේදි දැනුම බෙදා දීම කෙරෙහි අවදානය යොමු කරවන්නයි මේ කෙටි සටහන. පාසැල් යන ළමයිට අවශ්‍ය උපකාරක දැණුම් පොත් මෙන්ම නවතම පරිගණක අත්දැකීමක් ගෙන දීමට හැකි ලිනක්ස් සංයුක්ත තැටියක් වුවද දීමට හැක. DVD තැටියක් රුපියක් 25 පමණ ඉතා සුලු මුදලක් වුවද එමඟින් දරුවන් ලබන දැණුම මිළ කළ නොහැක. දැනට ආදායම් නොලබන විශ්ව විද්‍යාල සිසුවෙකුට වුවද තමා වටා සිටින හිතමිතුරන්ට මෙලෙස තැග්ගක් දීමට හැකියාවක් ඇත. :) සැමට ප්‍රීතිමත් සිංහල සහ හිංදු අලුත් අවුරුද්දක් වේවා!

කැන්ටබරි ව්‍යාපෘතිය

බලපත්‍ර සහිත මෘදුකාංග විසින් නිදහස් සහ විවෘත මෘදුකාංග මත පදනම්වන ලිනක්ස් ව්‍යාපෘතිවලට කරන ඔච්චමක්නේ එකට වැඩ කරන්න බැ එකයින එක. ඔන්න දැන් Debian , Gentoo, Grml , openSUSE සහ Arch Linux කට්ටිය එකතුවෙලා අලුතින් ව්‍යාපෘතියක් පටන්ගන්නවා. මේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නම Canterbury. මෙහිදි "Canterbury Package Manager" පැකේජ කළමණාකරනය සඳහා භාවිත කිරිමට යන්නේ cant :D cant දැනටම ArchLinux මත භාවිත වන අතර මුල් අවදියේදි cant search , cant install හෝ cant remove ලෙස අනෙකුත් මෙහෙයුම් පද්ධති වලද භාවිත කළ හැකි වන අතර ඉදිරියේදි වඩා වැඩි ගුණාංග එක්වනු ඇත. මීළඟ මිරර් කිරිමේදි Debian හරහා cant භාවිතයට පැමිනෙයි. මීට පෙර ද Fedora සහ OpenSuse අතර මෙන්ම  Mozilla සහ Google අතර එකාබද්ධ කටයුතු පැනතුණි. පොඩි කොස්සකට තියෙන්නේ මේකෙ නිළ නිවේදනය ආවේ ඊයේ නිසා ;-) Arch ලිනක්ස් වගේ තාක්‍ෂණිකව සරලව, Debian වගේ ස්ථායි, Gentoo වගේ ආහන්‍ය, Grml වැනි ශක්තිමත් සජිවී රාමුවක් සහ  openSUSE මෙන් විවෘතව සිතන පද්ධතියක් ලෙස කැන්ටබරි කරලියට එනු ඇතැයි මෙහි නිර්මාපකයෝ පවසයි.

qsfox Firefox 4 සඳහා සහාය දක්වයි!

පසුගිය 22 දින නිකුත් වූ Firefox 4 සමඟ සිංග්ලිෂ් වැඩ නැ කියුව හැමෝටම මෙන්නසුභ ආරංචියක්. මීට සුලු මොහොතකට පෙර ඉසුරු උදාන qsfox ඇඩෝනය ෆයර්ෆොක්ස් 4 සඳහා සහාය දැක්වීමට අවශ්‍ය ලෙස නිර්මාණය කර මුදා හැරිය බව දන්වා සිටියා.  අදාල ඇඩෝනය පහත සබැදියෙන් ගන්න. http://downloads.mozdev.org/qsfox/qsfox.xpi අදාල ඇඩෝනයේ කේතය දියුණු කිරීමට ඔහුට වැඩි කාලයක් මිඩංගු කළ නොහැකි බව ද ඔහු දන්වා සිටින අතර මේම ඇඩෝනය ඉදිරියට ගෙනයාමට ඔහුට සහාය වීමට රුචිකත්වය දන්වන කෙනෙක් ඉසුරු උදාන හමුවන්න.

Firefox 4 for mobile has arrived!

Mozilla, a global, nonprofit organization dedicated to making the Web better, is excited to release Mozilla Firefox 4 for Android. Firefox delivers an intuitive interface, unparalleled customization and support for modern Web technologies. To make mobile browsing effortless and fun, Firefox provides seamless and secure access to personal data across desktop and mobile devices, including browsing history, bookmarks, open tabs, form data and passwords. Firefox is available from the Android Market and for download on Maemo devices. Firefox for mobile is offered in more than 10 languages. Firefox for mobile allows users to take the Firefox experience they love everywhere and minimizes typing with features like tabbed browsing, bookmarks, add-ons and Firefox Sync . With a sleek new look that hides browser controls when not in use, Firefox allows users to focus on the websites they visit. Firefox Sync gives users seamless access to their browsing history, book...

ෆයර්ෆොක්ස් 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් නැද්ද?

Firefox 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් යළි බ්‍රවෘසරය විවෘත කරන කොට නැ කියන අය මෙම මේ රූපයේ පරිදි When Firefox starts කියන එක "Show my windows and tabs from last time" ලෙස සකසන්න. වින්ඩෝස් පරිගණකයකදී නම්  Tools > Options ලෙස පිවිස කවුළුවේ General ටැබ් එකෙන්ද, ලිනක්ස් නම් Edit > Preferences කවුළුවේ General ටැබ් එකෙන් ද මෙම සැකසුම් ලබාගන්න.   මෙතෙක් ඇඩෝන කළමණාකරුහමු වි නැත්නම් ඔය කවුළුවේම (Preferences > General)පහළ තිබෙන Manage Add-ons.. බොත්තමත් ඔබලා බලන්න. පහත රූපයේ පරිදි ඉතා පහසුවෙන් ඇඩෝන, දිගුවන් ආදිය කළමණාකරනයට ඉඩ ලබා දී ඇත.   තව දෙයක් ෆයර්ෆොක්ස් 4 සඳහා සමහර ඇඩෝන සහාය නොදැක් වීමේ ගැටලුව ඇත්තේ  බ්‍රවෘසරයේ නොව  අදාල ඇඩෝනයේ කේතරචකයා එහි කේතය අලුත් නිකුතුවල සරිලන ලෙස සැකසීමට පමා වීමයි.  සිංහල යුනිකෝඩ් නොවන අකුරු සහිත වෙබ් පිටු දිස් නොවෙන බව පවසන අයට ගැටලුවක් වි ඇති සියබස්ස්ක්‍රිප්ටය ද ඉදිරියෙදි නව නිකුතුවට සරිලන ලෙස නිකුත් වීමට නියමිතයි.

Firefox 4 Announcement

Mozilla Launches Firefox 4 and Delivers a Fast, Sleek and Customizable Browsing Experience to More Than 400 Million Users Worldwide Mozilla, a global, nonprofit organization dedicated to making the Web better, is proud to release Mozilla Firefox 4, the newest version of the popular, free and open source Web browser. Firefox puts users in control of their Web experience, providing a streamlined user interface, fun new features, a boost in speed and support for modern Web technologies. Firefox 4 is available to download for Windows, Mac OS X and Linux in more than 75 languages. Firefox 4 will also be available on Android and Maemo devices soon. Firefox 4 is the fastest Firefox yet. With dramatic speed and performance advancements across the board, Firefox is between two and six times faster than previous releases. Major enhancements to the JavaScript engine make everything from startup time to page load speed to graphics and JavaScript performance screaming fast in Fi...

Firefox 4 නිකුත්විය!

ලොව පුරා මිලියන 400කට අධික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 නිකුත් කරයි. ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි. Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ  Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිතා කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත. Firefox 4 යනු දැනට ඇති වේගවත්ම Firefox සංස්කරණයයි. චමත්කාරජනක වේගයකින් හා ක්‍රියාකාරීත්ව වැඩිදියුණු කිරීම් තුලින් Firefox එහි පෙර සංස්කරණ මෙන් දෙගුණයක් හෝ හය ගුණක් වේගවත් වේ. JavaScript එළවුමට සිදුකල ප්‍රධාන වෙනස්කම් තුළින් ආරම්භක කාලයේ හා පිටු පූරණ වේගයේ සිට චිත්‍රණ දක්වා ක්‍රියාකාරීත්වය Firefox මත විශ්මයජනක ලෙස වේගවත්ය. නවතම Firefox සංස්කරණය සුමුදු න...

Mozilla Twitter Party!

Join with us! Be part of Team Firefox!  Tweet about Firefox 4 with the #fx4 hashtag and your avatar will join thousands of others from around the world as part of our logo mosaic. http://twitterparty.mozilla.org/

මොසිලා වෙතින් ට්විටර් පාටි!

මෙවර ෆයර්ෆොක්ස් 4 නිකුතු සඳහා මොසිලා ප්‍රජාව අලුත් තාලේ පාර්ටියක් දානවා. ඔය කාටත් සහභාගි වෙන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි #fx4 හැෂ්ටැග් එක සහතිව ට්විට් කරන්න. එවිට ඔබේ රුවත් ලොව වටා සිටින තවත් දහසකුත් දෙනා මෙන් අපේ මොසෙයික සලකුණ හැඩ කිරීමට එක්වෙවි. ටවිටර් පාටියට පාර http://twitterparty.mozilla.org/si

ෆයර්ෆොක්ස් 4 ගැන ඔබ ලියන සටහන් මොසිලා වෙත දන්වන්න..

දැනටමත් ඔබ ෆයර්ෆොක්ස් 4RC නිකුතුව භාවිත කරනවා ද? නැති නම් අද (මාර්තු මස 22) රාත්‍රී 8.00ට පමණ නිකුත් වන නවතම Firefox 4 නිකුතුව අරගන්න. එමෙන්ම ඔබේ බ්ලොග් සටහනේ මොසිලා ගැන ලියෙවෙන සටහන් danishka [AT] gmail [DOT ] com ලිපිනයට දන්වන්න. කතෘගේ නම, බ්ලොග් අඩවියේ ලිපිනය සහ නම, කතෘගේ ඊමෙල් ලිපිනය අවශ්‍ය වේ. ඔබේ විශේෂිත වැඩසටහන්, විඩියෝ නිර්මාණ (Youtube), පොටෝ (Flickr, Picasa), අන්තර්ජාල පුවත්පත් සහ සඟරා වෙත ලියු සටහන් ද මේ සඳහා අදාල වේ.

Firefox 4 අද (මාර්තු මස 22) නිකුත්වේ!

ලොව පුරා මිලියන 400කට අදික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 අද ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ නිකුත් කිරීමට නියමිතයි. ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි. Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිත කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත. පළමු දිනයේදිම Firefox 4 ලබා ගැනීමට සූදානම් වන්න!

Brand of the Year 2011: Mozilla Firefox!

Brand of the Year 2011: Mozilla Firefox The Mozilla Foundation receives for their work on the Firefox browser the CHIP AWARD "Brand of the Year." With this browser, it is now and so far succeeded unique, from an open-source project, a successful, big-brand to bring forth. A brand with such important attributes such as progressiveness, safety and openness, of course, be connected. Firefox is available for the end of the monopoly of Microsoft's Internet Explorer. Firefox is available for tens of thousands of add-ons, from which users assemble their very own browser could. And Firefox is a free software, and also in many companies organizations and competition could prevail against. No other open-source project is now even beginning to like it succeeded.   Google translation: http://bit.ly/hDCbB6   Mozilla CEO Gary Kovacs receiving the Chip Award Firefox won "Brand of the Year" Best Browser > Best Brand! Oriiginal Post @ Chip http:...

Let the pictures speak for themselves...

These pictures were taken during the CeBIT 2011 Hanover, Germany. ~ the past ~ ~ the future ~ yeah.. its growing day by day... We love the FREEDOM "free as in freedom" Credits:  pictures taken from http://twitpic.com/photos/radiotux

2010 LinuxQuestions.org Members Choice Results

Full Poll Results