ඇයි වෙන සිම්පල් ප්ලැන් මොබිටෙල් තියෙද්දි March 31, 2009 ඔන්න අද ඉදන් මොබිටෙල් එකේ ගාස්තු එයාටෙල් වගේමයි :DPackage Name Cool Plus 100 Active F SRIL Subscription Rs. 100.00 Rs. 300.00 Rs. 500.00 Free Bundle M2M - Video 100 Mins 300 Mins 500 Mins M2M - Voice N/A N/A 500 Mins Data N/A 300 MB 500 MB Call Charges All Incoming Calls Free Free Free M2 Others - Peak - Outgoing 2.50 2.00 2.00 - O/Peak - Outgoing 2.50 2.00 2.00 M2M - Peak - Outgoing 2.00 1.50 1.00 - O/Peak - Outgoing 2.00 1.50 1.00 Late Night Special: To any number (11.00 p.m to 6.00 a.m) 2.00 1.50 1.00 SMS - M2M 75 Cents 75 Cents 75 Cents - M2 Other Local Numbers 1.00 1.00 1.00 - M2 International Numbers 5.00 5.00 5.00 MMS - M2M 2.00 2.00 2.00 - M2 Other Local Numbers 5.00 5.00 5.00 - M2 International Numbers 10.00 10.00 10.00 GPRS/EDGE/HSPA 1 Cent/KB 1 Cent/KB 1 Cent/KB My Best Friend Free Free Free Friends & Family Rs. 50.00 Free Free Any8 Rs. 50.00 Free Free Detailed Bill Rs. 100.00 Free Free Associated Broad Band Sub Line N/A N/A 1 Share Get link Facebook X Pinterest Email Other Apps Labels Airtel Mobile Mobitel Sri Lanka Share Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousMarch 31, 2009 at 10:50 AMMalli moko mobitel ekata kade yannee.....:)ReplyDeleteRepliesReplyAnonymousMarch 31, 2009 at 11:03 AMHip Hip Hoooreeeyyyyy.....Jayawewa Mobitel...ReplyDeleteRepliesReplyAnonymousMarch 31, 2009 at 11:04 AMLankawe deyakata Kade giyaata kamakne....ReplyDeleteRepliesReplyDanishkaMarch 31, 2009 at 11:08 AM@නිර්ණාමික අයියාඔව් එහෙමත් කියන්න පුලුවන්. :Dඋදේ මගේ මිත්‍රයා මගේ පැකෙජ් එකේ ගාන වෙනස් උනා කියලා කීවම ඇත්තටම මට සතුටුයි මොකද මමත් Airtel හෝ උපහාරයක් හොය හොය හිටි නිසා. මොනවා උනත් ඉවසිමෙන් හිටි නිසා ශෙප්..අනිත් අයගේ දැනගැණීමටයි ලිවේ.අනුන් දොට්ටපිලට යන එවා බලන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගත්ත නම් තමන්ගේ ඉදිරියට හොද වෙයි.ReplyDeleteRepliesReplysameera madusankaMarch 31, 2009 at 11:10 AMGOOOOOOOOOOOOOO MOBITEL GOOOOOOOOOOOOOOO MAMA NAM HEMADAMATH MOBITELReplyDeleteRepliesReplyKanishka HennayakeMarch 31, 2009 at 11:41 AMගොඩක් හොඳයි... :) tax එකත් එක්ක කියද දන්නේ නෑ... :) :(ReplyDeleteRepliesReplyගයන්තMarch 31, 2009 at 1:45 PMSmart 5 එකක් ගත්ත නම් මීට වඩා වාසි නැද්ද? :/ReplyDeleteRepliesReplyDanishkaMarch 31, 2009 at 1:50 PM@ගයන්තතියෙන්නේ පැකෙජ් එකක්. අනික මට නම් කාඩ් දාන්න ගිහාම වදයක්. :)ReplyDeleteRepliesReplyBandula - බන්දුලMarch 31, 2009 at 1:57 PMඋපහාර වගේම තමා.සමහරවිට ඊටත් අඩුවෙයි වගේReplyDeleteRepliesReplyGayan TharakaMarch 31, 2009 at 8:31 PMමගේ පැකේජ් එක මොබිටෙල් හදුන්වා දිමේ පැකේජය (cool 100) එතකොට තිබ්බෙ "සරලයි පුදුමයි" දැන් "we care always"customer පරණ උනාට සැලකීමක් නෑ වගේ. පෙරේදා complain එකක් දැම්මා OUTGOING (M2O Rs.7.00, M2M 2.00) ගණන් වැඩියි කියලා. අද උදේ ආවා මෙහෙමCongratulations!Your Connection is now upgraded to enable IDD කියලා.ගණනුත් අඩු කරලද දන්නෑ!හැබයි එකක්දැන් මොබිටෙල් වලට කොල් ගන්න ගියාම off කියනවා. ඇලට් හෝ ගාල එනවා.තව ලංකා බෙල් වලට නම් ගන්නම බැරි උනා.@ ධනිෂ්ක අයියාලින්ක් එකක් දානකොට target="_blank" එකත් දාන්න එතකොට ඔයාගෙ සයිට් එකෙන් අයින් වෙන්නෙ නෑනේ. මට ආපහු back එන්න උනා මේක දාන්නReplyDeleteRepliesReplyDanishkaApril 1, 2009 at 10:25 AM@ගයාන් ස්තුතියි, හැදුවා :)ReplyDeleteRepliesReplyHarshanaApril 1, 2009 at 3:19 PMany idea about Video call rates ?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
Malli moko mobitel ekata kade yannee.....:)
ReplyDeleteHip Hip Hoooreeeyyyyy.....
ReplyDeleteJayawewa Mobitel...
Lankawe deyakata Kade giyaata kamakne....
ReplyDelete@නිර්ණාමික අයියා
ReplyDeleteඔව් එහෙමත් කියන්න පුලුවන්. :D
උදේ මගේ මිත්‍රයා මගේ පැකෙජ් එකේ ගාන වෙනස් උනා කියලා කීවම ඇත්තටම මට සතුටුයි මොකද මමත් Airtel හෝ උපහාරයක් හොය හොය හිටි නිසා. මොනවා උනත් ඉවසිමෙන් හිටි නිසා ශෙප්..
අනිත් අයගේ දැනගැණීමටයි ලිවේ.
අනුන් දොට්ටපිලට යන එවා බලන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගත්ත නම් තමන්ගේ ඉදිරියට හොද වෙයි.
GOOOOOOOOOOOOOO MOBITEL GOOOOOOOOOOOOOOO
ReplyDeleteMAMA NAM HEMADAMATH MOBITEL
ගොඩක් හොඳයි... :) tax එකත් එක්ක කියද දන්නේ නෑ... :) :(
ReplyDeleteSmart 5 එකක් ගත්ත නම් මීට වඩා වාසි නැද්ද? :/
ReplyDelete@ගයන්ත
ReplyDeleteතියෙන්නේ පැකෙජ් එකක්.
අනික මට නම් කාඩ් දාන්න ගිහාම වදයක්. :)
උපහාර වගේම තමා.
ReplyDeleteසමහරවිට ඊටත් අඩුවෙයි වගේ
මගේ පැකේජ් එක මොබිටෙල් හදුන්වා දිමේ පැකේජය (cool 100) එතකොට තිබ්බෙ "සරලයි පුදුමයි" දැන් "we care always"
ReplyDeletecustomer පරණ උනාට සැලකීමක් නෑ වගේ.
පෙරේදා complain එකක් දැම්මා OUTGOING (M2O Rs.7.00, M2M 2.00) ගණන් වැඩියි කියලා. අද උදේ ආවා මෙහෙම
Congratulations!
Your Connection is now upgraded to enable IDD කියලා.
ගණනුත් අඩු කරලද දන්නෑ!
හැබයි එකක්
දැන් මොබිටෙල් වලට කොල් ගන්න ගියාම off කියනවා. ඇලට් හෝ ගාල එනවා.
තව ලංකා බෙල් වලට නම් ගන්නම බැරි උනා.
@ ධනිෂ්ක අයියා
ලින්ක් එකක් දානකොට target="_blank" එකත් දාන්න එතකොට ඔයාගෙ සයිට් එකෙන් අයින් වෙන්නෙ නෑනේ. මට ආපහු back එන්න උනා මේක දාන්න
@ගයාන්
ReplyDeleteස්තුතියි, හැදුවා :)
any idea about Video call rates ?
ReplyDelete